Wednesday, April 8, 2020

විදුහල්පතිතුමාගේ විශේෂ පණිවිඩය





     කෑ/ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා මධ්‍ය මහා විද්‍යාලයේ නිල අන්තර්ජාල ඉගෙනුම් බ්ලොග් අඩවිය වන මෙම වෙබ් අඩවියට සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම එකතු වී ඔබගේ ශ්‍රේණියට නියමිත එක් එක් විෂයයන්වලට අදාළ පැවරුම් තව නිවසේදී කළ යුතු අතර මීළග පාසල් වාරය ආරම්භයේදී ඒවා පාසලට රැගෙන ආ යුතුය. දෙමාපියන් අවශ්‍ය අවස්ථාවලදී තම දරුවන්ට අවශ්‍ය සහයෝගය දක්වන්න. රටේ පවතින තත්වය හමුවේ ඔබට මේ මොහොතේ පවතින යම් ගැටළුකාරී තත්වයක් තිබේ නම් ඒ පිළිබඳව තම පන්තිභාර ගුරුවරයාටද දන්වන්න.
      විෂය භාර ගුරුවරුන් තම විෂයයට අදාළ ප්‍රශ්ණ පත්‍ර හා පැවරුම් පහත Email ලිපිනයට යොමු කරන්න. (pdf හෝ word file වශයෙන්) එවිට ඒවා අදාළ පරිදි බ්ලොග් අඩවියට ඇතුළත් කරනු ඇත.
     drnmpmmvonlineschool@gmail.com
                          
                          කේ.පී.පී.පුෂ්පකුමාර.
                          විදුහල්පති.
                          කෑ/ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා ම.ම.වි.
දිනය - 2020/04/08

5 comments:

  1. Thank You Sir You are very great person met a our life.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. Dear Sir, Thank you so much you and your staff. This is simply Great work...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

      Delete
  3. Thank you very much sir and our school's teachers..
    It's very useful to our school children 👏

    ReplyDelete