Wednesday, April 22, 2020

ICT පාඩම

ICT පාඩම - 11 ශ්‍රේණිය
ICT විෂයය සදහා පැවැත්වෙන online classes සමග 10 හා 11 ශ්‍රේණි ICT විෂයය හදාරණ සියළු දෙනා සහභාගිවන්න.



(By Manoj Dhananjaya)

 තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය පාඩම.
        11 ශ්‍රේණියේ දෙවන පාඩම සඳහා නිර්මාණය කළ කියවීම් සටහන් දී ඇති පිළිවෙළින් කියවා අදාළ අභ්‍යාස සඳහා පිළිතුරු සපයන්න. එම සටහන්වල නිල්පැහැයෙන් දක්වා ඇති කොටස් අභ්‍යාස පොතේ සටහන් කර ගන්න. රචනා ප්‍රශ්ණ හා ඒවාට පිළිතුරුද අභ්‍යාස පොතේ සටහන් කර ගන්න.

(i) තොරතුරු පද්ධති - 01 කොටස 

(ii) තොරතුරු පද්ධති - 02 කොටස 
(iii) තොරතුරු පද්ධති - 03 කොටස 

(iv) තොරතුරු පද්ධති - 04 කොටස 
      තොරතුරු පද්ධති සංවර්ධන ජීවන චක්‍රය (හැඳින්වීම හා පළමු පියවර)
      පැවරුම් අංක 03 - රචනා ප්‍රශ්ණ 

(v) තොරතුරු පද්ධති - 05 කොටස 
      තොරතුරු පද්ධති සංවර්ධන ජීවන චක්‍රය (2 සිට 5 දක්වා පියවර) 
      (ඇතුළත් කළේ - 2020/ 05/ 10 දින)


No comments:

Post a Comment