Dr. N.M. Perera M.M.V. - Online School

ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා මධ්‍ය මහා විද්‍යාලයේ නිල අන්තර්ජාල ඉගෙනුම් බ්ලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු. සියළු සිසුන් මෙම බ්ලොග් අඩවිය හා එක්ව මෙහි ඇති පැවරුම් සිදු කළ යුතුය.

▼

Sunday, November 15, 2020

From 2020 September

 2020 සැප්තැම්බර් සිට නිවේදන හා පැවරුම් 

කොවිඩ් වසංගත තත්වය නිසා පාසල් දෙවන වරට නිවාඩු දුන් කාලයට අදාළව ඔබ විසින් පරිශීලනය කළ යුතු පැවරුම්, නිවේදන ආදිය මෙහි පළ කෙරේ.

  • දුරස්ථ ඉගෙනුම් ඒකකය විසින් පවත්වන online classes 
  • 2020 නොවැම්බර් කාලසටහන.
  • 2020 තෙවන පාසල් වාරය ආරම්භය පිළිබද නිවේදනය.
  • කොවිඩ් වසංගත නිවාඩු කාලයේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යමු.
  • E Nanapiyasa හදුන්වාදීම.
  • රූපවාහිනී ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහන් විකාශය.
  •  ICT වීඩියෝ පාඩම් මාලාව - 10 ශ්‍රේණිය

  •  ICT වීඩියෝ පාඩම් මාලාව - 11 ශ්‍රේණිය

Dr N.M. Perera MMV Online School at 10:45 PM
Share

No comments:

Post a Comment

‹
›
Home
View web version

About Me

Dr N.M. Perera MMV Online School
View my complete profile
Powered by Blogger.