රූපවාහිනී ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහන් විකාශය.
ශ්‍රී ලාංකීය සියළු සිසු දරු දැරියන් වෙනුවෙන් ජාතික රූපවාහිනී Eye නාලිකාව හා Nethra නාලිකා මගින් අධ්‍යාපනික වැඩසටහන් පවත්වාගෙන යයි. ඒවාට සම්බන්ධ වී ඔබේ මගහැරුණු පාඩම් සම්පූර්ණ කර ගැනීමට යොමු වන්න.
එම විකාශයන් වල දිනපතා කාලසටහන පහත ලිපිනය ඔස්සේ ලබා ගන්න.
http://www.channeleye.lk/rupavahini-tv-schedule






No comments:
Post a Comment