ICT වීඩියෝ පාඩම් මාලාව - 10 ශ්‍රේණිය
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හදාරණ දරුවන් වෙනුවෙන් වීඩියෝ පාඩම් මාලාවක් තොරතුරු තාක්ෂණ ගුරුභවතා විසින් නිකුත් කර ඇති අතර ඒවා නරඹා ඔබේ පාඩම් සම්පූර්ණ කර ගැනීමට උත්සාහ කරන්න. ඔබට ඇති ගැටළු ගුරුභවතා වෙත යොමු කර විසදුම් ලබා ගන්න.
10 ශ්‍රේණිය සදහා පහත පරිදි පාඩම් වෙත යොමු වන්න.
6 - 9 ශ්‍රේණි සදහා ඉදිරියේදී පාඩම් නිකුත් කිරීමට නියමිතය.
- වීඩියෝ පාඩම් හැදින්වීම.
https://www.youtube.com/watch?v=pBsjOUPD8YI&t=22s
10 ශ්‍රේණිය.
04 ඒකකය -
තාර්කික ද්වාර සමග බූලීය වීජ තර්කය - 01 කොටස.
https://www.youtube.com/watch?v=VIKaDivKvfA&t=2162s
තාර්කික ද්වාර සමග බූලීය වීජ තර්කය - 02 කොටස.
05 ඒකකය
මෙහෙයුම් පද්ධති - 01 කොටස
https://www.youtube.com/watch?v=vCZnz0pnCoA&t=3514s
07 ඒකකය
විද්‍යුත් පැතුරුම්පත් - 01 කොටස
https://www.youtube.com/watch?v=V_150gzksJ4&t=5003s
විද්‍යුත් පැතුරුම්පත් - 02 කොටස
https://www.youtube.com/watch?v=wkbd75ZVFPc&t=207s
No comments:
Post a Comment